කැම්පස් එකට කිට්ටුම තිබුනේ පන්සල වුනේ රබුක්පොත පන්සල.අපේ සුපර් සීනියර් අක්කා කෙනෙක්ට සහ සර් කෙනෙක්ට පින් පිණිස පහන් වැටක් රබුක්පොත පන්සලේ ඉදිකරන්න එවකට සිටි බැජ් වල ළමයි අපට සහයෝගය දැක්වුවා. කට්ටියම බොහොම අසාවෙන් වැඩේට දායක වුනා.මම ඒ වගේ දේකට මුලික වෙලා කටයුතු කිරීම ගැන මට ගොඩක්ම සතුටුයි.
ඒ දෙන්නටම නිවන් සුව ලැබේවා !!! යයි අපි සැමගේම ප්‍රාර්තනාවයි




Posted by buddika 
















